අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රුසියාව බලා පිටත්ව යයි

    මාර්තු 22, 2017

    රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් කරනු ලැබූ විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (22) පෙරවරුවේ රුසියාව බලා පිටත්ව ගියේය.

    1974 වසරේදී එවකට අගමැතිණිව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රුසියානු සංචාරයෙන් වසර 44 කට පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි.

    රුසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නිල ආරාධනයෙන් එහි පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉහළම ගෞරවයෙන් යුතුව පිළිගැනීමට රුසියානු රජය සියලු කටයුතු සූදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya