අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය - විවාදය ඇරඹේ

    මාර්තු 22, 2017

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය සඳහා වූ යෝජනාව සභාව වෙත ඉදිරිපත් කළේ ය.

    අල්ලස් වැටලීම්වල අල්ලස් වශයෙන් පරිහරණය කිරීමට අත්තිකාරම් ගෙවීම  සංශෝධනය කිරීම යෝජනා කෙරෙන අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ අවම ලැබීම් සීමාව රුපියල් 5,000,000.00 සිට රුපියල් 1,500,000.00 දක්වා අඩු කිරීමට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කෙරේ.

    ඒ අනුව විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya