අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනපති යයි

    පෙබරවාරි 27, 2017

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (26)  කොළඹ ජාතික රෝහල වෙත ගියේය.

    කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසු ජනාධිපතිතුමා එතුමා සමඟ කෙටි පිළිසරක ද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya