මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නීති සම්මේලනය 2017 ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 16, 2017

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික නීති සම්මේලනය 2017 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.



    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ,  අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, නීතිපති ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරුන් ඇතුළු අධිකරණ සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya