මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණ විපර්යාස වැඩමුළුවට ජනපති එක්වෙයි

    ජනවාරි 25, 2017

    දේශගුණ විපර්යාස ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට බලපාන්නේ කෙසේ ද මැයෙන් ඊයේ (24) කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති වැඩමුළුව සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

    දේශගුණික විපර්යාස, ව්‍යාපාර අවස්ථා සහ අභියෝග, මැයෙන් පැවති මෙම වැඩමුළුව ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.

     

    ආර්ථික සහ යටිතල පහසුකම් ක්ෂේත‍්‍ර තුළ දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම දැනටමත් ශී‍්‍ර ලංකාවට දැනෙමින් පවතින අතර ඒ පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

     

    ශී‍්‍ර ලංකාවේ හරිත වායු විමෝචනය අවම කිරීම සහ වෙනස්වන දේශගුණයට සූදානම්වීම පිළිබඳව ද පුළුල් සංවාදයකට ලක් විය.


     
    දේශගුණ විපර්යාස සංතුලනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගන්නා කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා වෙත විශේෂ සම්මානයක් ද පිරිනැමිණි.

     

    ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති රවීන් බස්නායක මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මහාචාර්ය මොහාන් මුණසිංහ යන මහත්වරුන්ද, විද්වතුන් හා ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya