අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    අගෝස්තු 25, 2016

    මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදය පිණිස  අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

    ස්වාභාවික විපත් හේතුවෙන් අතුරුදහන් වූවන්,සිවිල් ගැටුම් හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ ලියාපදිංචි කිරීමක් සිදු නොවූ බවත් එයට පිළියමක් ලෙස ''දක්නට නොමති බවට සහතිකයක්'' නිකුත් කිරීම නීති ප්‍රතිපාදන ලබාදීම සඳහා විකල්පයක් ලෙස මෙය ක්‍රියාත්මක බව පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya