මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

    ජූලි 31, 2016

    ශ්‍රි ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති ටෙස්ට් තරගයෙන් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක් කළේය.

    දූරකතනය ඔස්සේ කතා කරමින් ජනාධිපතිවරයා සිය සුබ පැතුම් එක් කළ බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ දක්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya