මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්- කණගාටුව පළ කරනවා-අගමැති

    මැයි 18, 2016

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේ ය.


    ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා එම ප්‍රදේශවල සංචාරය කළ බව කී අග්‍රාමාත්‍යවරයා,ගම්පහ ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයට වඩා ජලයෙන් යටවී තිබෙන බවත් විශාල නාය යෑමක් අරණායක ප්‍රදේශයේ සිදුව තිබෙන බවත් පැවසී ය.

    මේ පිළිබඳව හොඳ වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් පහත් බිම් ගැන අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්නට තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    අද වැනි රණවිරු දිනයක මේ ජීවිත බේරාගැනීමට රනවිරුවන් ක්‍රියා කරනවා.අලුත් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. නාය යෑම නිසා ජීවිත අහිමි වූ සියලු පවුල්වලට කණගාටුව පළ කරනවා. අපි ආපදා අමාත්‍යාංශය ශක්තිමත් කළ යුතුයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya