මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන රජය විපතට පත් කිසිවෙකු අතරමං කරන්නේ නෑ- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    මැයි 18, 2016

    විපතට පත් වූ සෑම පවුලක් සඳහා ම සහන සලසන බවත් කිසිම පවුලක් යහපලන රජය අතරමං නොකරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (18)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී  අඳහස් දක්වමිනි.

     

    සෑම පවුලකටම සහන සළසන්න, නිවාස අහිමි වූ, පූර්ණ හානි වූ, අර්ධ හානි වූ සෑම පවුලකටම සහන සළසන්න නිවාස සංවර්ධන අධිකාරියට පුළුවන්. ඉදිරියේ දී ආරක්ෂිත ප්‍රදේශවල,ගොඩනැගිලි පර්යේෂණ අධිකාරියේ සහාය ඇතිව සියලු පහසුකම් සහිත නිවාස,ජීවනෝපාය ශක්තිමත් කරන්න සහන සළසා දෙනවා.

    විපතට පත් වූ සෑම පවුලක් සඳහා ම සහන සලසනවා. කිසිම පවුලක් යහපලන රජය අතරමං කරන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya