මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බිල වැඩි වන්නේ නෑ-නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    මැයි 18, 2016

    විදුලි  බිල්පතේ මිල වැඩි වීමක් සිදු නොවන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (18)පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    පවතින මිල එළෙසම පවතින බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා, හංගලා ගහන්නේ නැති බවත් ඒකක මිල ඒ ආකාරයටම පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya