මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වී වදාළ පූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනායක හිමිට ජනපති අවසන් ගෞරව

    මැයි 05, 2016

    සේරුවිල මංගල රජමහා විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.



    උන්වහන්සේගේ ශ්‍රී දේහය ඊයේ (04) දහවල්  බොරැල්ල ධර්ම ගවේෂී බෞද්ධ ආශ්‍රමයේ තැන්පත් කර තිබියදී ජනාධිපතිතුමා ඊට අවසන් ගෞරව දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya