මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති හමු වෙයි

    අප්‍රේල් 20, 2016

    ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

    බෞද්ධ දර්ශනයේ ආභාෂය ලබන නව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩපය  ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya