මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන නියෝජිත වැඩමුළුවේ සමාප්ති අවස්ථාවට ජනපති එක්වෙයි

    අප්‍රේල් 20, 2016

    පළාත් පාලන ආයතනවල වර්තමාන කාර්යභාරය සහ අභියෝග පිළිබඳ දැනුවත් කිරීම සඳහා පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවේ  සමාප්ති අවස්ථාවට අද (20) ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩමුඑව අද  දවස පුරා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, කොමසාරිස්වරු සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya