මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනයට බලපාන ඓතිහාසික පනතක් ඉදිරිපත් කිරීමට ලැබුණා- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    මාර්තු 24, 2016

    යහපාලනයට බලපාන ඓතිහාසික පනතක් ඉදිරිපත් කිරීමට ලැබුනු බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    දීර්ග කාලයක් උත්සහ කළ, සිවිල් සමාජ, ජනමාධ්‍ය සංවිධාන, බලාපොරොත්තු වූ  අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ  රජයේ ප්‍රධාන ජනතා  පොරොන්දුවක්  වූ යහපාලනයට බලපාන ඓතිහාසික පනතක් ඉදිරිපත් කිරීමට ලබුණු බව ද අග්‍රාමාත්‍යතුමාගේ උපන් දිනය දා පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පනත්  කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya