මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලලිත් උදය ජයසූරිය මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    මාර්තු 18, 2016

    මහාධිකරණ විනිසුරු ලලිත් උදය ජයසූරිය මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya