මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ ඉදි කෙරෙන පුස්තකාල සැලැස්ම ජනපති නිරීක්ෂණයට

    මාර්තු 15, 2016

    පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ අංග සම්පූර්ණ පුස්තකාලයක් සහ කෞතුකාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එම භූමිය ඊයේ (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    නව පුස්තකාලය සහ කෞතුකාගාරයේ සැලැස්ම තමා වෙත ඉදිරිපත් කරන ලෙස මෙහිදී ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා විධිමත් අයුරින් එය සැලසුම් කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේ ය.

    පොලොන්නරුව නව නගරය තුළ නව පුස්තකාලය සහ කෞතුකාගාරය ඉදි කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya