මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ” සැමට ක්‍රීඩාව ” වැඩපිළිවෙළ ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 14, 2016

    ආබාධිතයන් බලගන්වමු පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන සැමට ක්‍රීඩාව ව්‍යාපෘතිය ඊයේ (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිලනිවසේ දී ආරම්භ කෙරිණි.

    මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් මුණගැසුණු ජනාධිපතිතුමා ඔවුන්ගේ දස්කම් ඇගයීමට ලක්කළේය. එහිදී දරුවන්ගේ ප්‍රතිචාර හමුවේ ජනාධිපතිතුමා ඛෙහෙවින් සංවේදී වූයේය.

    මෙම අවස්ථාවට ආබාධිතයන් බලගන්වමු පදනමේ නිලධාරීන් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya