අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවට

    මාර්තු 11, 2016

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ඉදිරි පත් කළේ ය.

    මෙරට අපනයන් දිරිගැන්වීම සඳහා සෙස් බද්ද සංශෝධනය කිරීම මේ යෝජනාවේ අරමුණ වෙයි.කුළු බඩු, පාවහන් ක්ෂේත්‍රයන්වල අපනයනය දිරිගැන්වීම,අගය එකතු කිරීමින් නිෂ්පාදන වෙළඳපොළ තරඟකාරීත්වය අනුව අපනයන නිෂ්පාදනවල තත්ත්වය වැඩිදියුණු කිරීම ද දිරිගැන්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya