අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රුවන්ගිරි රජමහා විහාරය වැඳපුදා ගනී

    මාර්තු 11, 2016

    ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උත්සවය නිමාවී මැදවච්චියේ පිහිටි ඓතිහාසික රජමහා විහාරයක් වන හිසෙන්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය වෙත ගොස් ආගමික වතාවත් වල නිරත විය.

    විහාරාධිපති කඩවත්ගම පියරතන හිමියන්ගේ විශේෂ ආශිර්වාදය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.

     

    අමාත්‍ය දුම්න්ද දිසානායක මහතා සහ හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya