අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්.ඒ සෝමපාල රණවක මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    මාර්තු 10, 2016

    ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පියාණන් වන ආර්.ඒ. සෝමපාල මහතාගේ දේහයට,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්විය.

    අද (09) බුලත්සිංහල හෑගල් ඔය පාරේ බෝතලේ ගම පිහිටි සෝමපාල රණවක මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya