අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කාන්තා දින සමරු උත්සවය පාර්ලිමේන්තුවේ දී

    මාර්තු 10, 2016

    ජාත්‍යන්තර කාන්තා දින සමරු උත්සවය අද පාර්ලිමේන්තුවේ දී පෙ.ව. 8.30ට ආරම්භ වෙයි.


    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමරු උත්සවය පැවැත්වීමට නියමිත ය.

     

    ''ඉදිරි ගමන- රටේ කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික බලගැන්වීම''  යන තේමව යටතේ වැඩමුළුවක්ද පෙ.ව.11.00ට ආරම්භ වීමට නියමිතය.

     

    මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත උනා මකුලි මහත්මිය,ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ෂෙලි වයිටිං මහත්මිය,පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු සම්භාවණීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.

    මේ අවස්ථාවේ දී ''රටේ ප්‍රමුඛ කාන්තාවන්'' වෙත සමරු තිළිණ ප්‍රදානයද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya