අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කර් මහත්මිය සමඟ මාධ්‍ය හමුවකට සහභාගී වේ

    පෙබරවාරි 18, 2016
    ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (17) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වූ අතර මෙම සාකච්ඡාවට ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කර් මහත්මිය ද එක්ව සිටියාය.
    මෙම මාධ්‍ය සාකච්ඡාවේදී දෙරටට අදාළ කරුණු ද සාකච්ඡාවට බදුන් වූ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ජනාධිපතිතුමා පිළිතුරු සැපයුවේය.
     
    ( ඡායාරූප - සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya