මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේ විවාදයට

    පෙබරවාරි 10, 2016

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝගයක්  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


    පැරණි ක්‍රමවේදය තුළ සේවා සපයන ආයතන අපහසුතාවයට ලක්ව තිබුණා.අතින් ලිවීමේ ක්‍රමවේදය තුළ වැරදි තොරතුරු සටහන් වීම සිදු වුණා.ඉදිරියේ දී ආරක්ෂිත හැදුනුම්පතක් (විද්‍යුත් ජාතික හැදුනුම්පතක ) හඳුන්වාදීම සඳහා මෙම නියෝගය ගෙන එන බවද  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි මෙම හැඳුනුම්පත  හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා  පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya