මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අවම වේතනය පිළිබඳව සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව පිළිබඳව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

    පෙබරවාරි 10, 2016

    පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වේතනය පිළිබඳව සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව පිළිබඳව  පනත් කෙටුම්පත් දෙකක් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     

    සේවකයන්ගේ ජාතික අවම වේතනය- සේවායෝජකයන් විසින් සේවකයන්ට ජාතික අවම වේතනය ගෙවීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

     

    සේවකයන්ගේ අයවැය සහන දීමනාව- සේවායෝජකයන් විසින් සේවකයන්ට අයවැය සහන දීමනාවක් ගෙවීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya