මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත ඩී. බී.විජේතුංග මහතාගේ අලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීම හෙට

    පෙබරවාරි 10, 2016

    හිටපු ජනාධිපති දිවංගත ගරු. ඩී. බී. විජේතුංග මහතාගේ අලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීමේ උත්සවය හෙට (පෙබරවාරි මස 11) වැනි දින පෙ.ව. 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

    මෙම චිත්‍රය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya