මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ජනාධිපති හමුවෙයි

    පෙබරවාරි 10, 2016

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිඩ් රාද් අල් හුසේන් කුමරු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ  (9) හමු විය.


    ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධනය පිළිබඳව හුසේන් කුමරු  සහ ජනාධිපතිවරය අතර සුහද සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya