අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත සම්මත වෙයි

    පෙබරවාරි 09, 2016

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබිණි. විවාදය ආරම්භ කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

    විවාදය පවතින අවස්ථවේ දී මන්ත්‍රීවරු පිරිසක් සභාව මධ්‍යයේ ඝෝෂා කළ අතර විවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමට කතානායකවරයා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya