අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

    පෙබරවාරි 09, 2016

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භය මධ්‍යයට පැමිණීම හේතුවෙන් අද (09) පාර්ලිමේන්තුවේ කටයුතු උණුසුම් තත්ත්වයකට පත් විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ කොටසක් ලෙස පිළිගන්නා ලෙසත් එම වරප්‍රසාද ලබාදෙන ලෙසත් මන්ත්‍රීවරයාකතානායකවරයගෙන් ඉල්ලා සිටියේ ය.

     

    ඉන් අනතුරුව සභාවේ දිනට නියමිත කටයුතු ආරම්භ වූ අතර පළාත් පාලන ආයටහන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගැනීම සිදු විය.

    එම අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතූ අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සභාව මධ්‍යයට පැමිණ ඝෝෂා කරන්නට විය.

    කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් සිය විවාදයේ අඳහස් දැක්වීම සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya