මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක ප්‍රකාශ යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට

    ජනවාරි 29, 2016

    අභාවප්‍රාප්ත දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.බී.ඒ.අසීස් මහතා පිළිබඳව ශෝක ප්‍රකශ යෝජනාව සහ අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම්.ඩෙනෙවිරත්න මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද (29) පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලැබිණි.


    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අදාළ ශෝක ප්‍රකාශ යෝජනා සභාවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya