මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට ජනපති අවසන් බුහුමන් දක්වයි

    ජනවාරි 23, 2016
    අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අවසන්  කටයුතු සිදු කෙරෙන අද (23) කන්තලේ පිහිටි ඒ මහතාගේ  නිවසට ගිය ගරු ජනාධිපතිතුමා  තම දේශපාලන  සගයාට අවසන් බුහුමන් දැක්වීය.
    සොවින්  තැවෙන  ගුණවර්ධන මහත්මියව  ගරු ජනාධිපතිතුමා අස්වසාලූ අයුරු ද ජායාරූපයෙන් දැක්වේ.
     
    He MKADS
    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya