මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිත ස්ථීර පත්වීම් ලිපි

    ජූනි 01, 2015
    40,000ක් වූ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන්ට විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (31) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය ජාතික  පාසලේ දී පැවැත්විණි.
     
    මෙහිදී සිවිල් ආරක්ෂක බලකාය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් විශේෂ උත්තමාචාර පෙළපාළියක් ද පැවැත්විය. 
     
    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව මියගිය සිවිල් ආරක්ෂක 
     
    බලකායේ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුනට සුව සවිය චෙක්පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya