මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි විරෝධී කොඩිය අගමැතිට පැළඳවීම අද

    ජූනි 01, 2015

    දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් දුම්වැටි විරෝධී කොඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම අද (01) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ.

    ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

     

    ලෝක දුම්වැටි විරෝධී දිනය ඊයේ (මැයි 31) දිනයට යෙදී තිබිණි. "ඔබ දුම්කොළ සමාගම්වලරූකඩයක්ද? ඔවුන්ගේ ප්‍රචාරණයන්ට හා අනුග්‍රහවලට නොරැවටෙන්න" යන්න මෙවර දුම්වැටි විරෝධී දිනයේ තේමාව විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya