අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    ජනවාරි 24, 2015
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    ඒ අනුව මහජන බැංකුවේ කළමනාකාර ( III) ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලිඛ්ත තරග විභාගය - 2014 හි ප්‍රතිඵල මේ වන විට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් වෙත නිකුත් කොට ඇත.
     
    ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ IIශ්‍රේණියේ සංඛ්‍යා ලේඛන නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2012 (2014) හි ප්‍රතිඵල ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ද නිකුත් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya