අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට කොළඹ ප්‍රදේශයේ පැය 24ක ජල කප්පාදුවක් Featured

    ජනවාරි 23, 2015

    කොළඹ ප‍්‍රදේශ  රැසකට හෙට (24) පෙරවරු 08.00 සිට ඉරිදා (25) පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.


    ඒ අනුව කොළඹ 02, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට ද හංවැල්ල, කළුඅග්ගල, මීපේ, පාදුක්ක, ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, මහරගම සහ කැස්බෑව යන ප‍්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


    මහ කොළඹ ජල පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ මාළිගාකන්ද ජල පරිශ‍්‍රය තුළ නව ජල නල එළීම සහ කලටුවාව සිට කොළඹ දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන ජල නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීම සිදු කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya