අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් පවුල් 4904ක් අවතැන් වේ Featured

    දෙසැම්බර් 20, 2014
    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඌව, උතුර, සබරගමුව, මධ්‍යම, වයඹ හා නැගෙනහිර පළාත්වල පවුල් 4904ක පුද්ගලයන් 18734ක් අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1308ක පුද්ගලයන් 4750ක්, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවල පවුල් 2140ක පුද්ගලයන් 8251ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 05ක පුද්ගලයන් 20ක්, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 538කට අයත් පුද්ගලයන් 2364ක්, කුරුණෑගල පවුල් 357ක පුද්ගලයන් 1372ක් හා ත්‍රිකුණාමලයේ පවුල් 556ක පුද්ගලයන් 1977ක් අවතැන් වී ඇත.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya