අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක හතරකට අවදානම් තත්ත්වයක් Featured

    දෙසැම්බර් 20, 2014
    මාතලේ, මහනුවර, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
     
    මෙම ප්‍රදේශ තුළ පිහිටි කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ හා මාර්ගයන් මෙලෙස නාය යාමේ අවදානමක් පවතින බවද එම ආයතනය සඳහන් කරයි.
     
    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නායයාමේ, ගල් පෙරලීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව ජනතාවට විමසිලිමත් ව සිටින්නැයි ද එම ආයතනය ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya