මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය ගාල්ලේදී Featured

    නොවැම්බර් 28, 2014
    2015 වර්ෂය සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය දෙසැම්බර් 01 සඳුදා පෙරවරු 10.00ට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගීවීමට නියමිතය.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya