මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනයේ සිව්වැනි අදියර මහනුවර දී Featured

    නොවැම්බර් 20, 2014
    "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනයේ සිව්වැනි අදියර මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි දී අද (20) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
     
    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් නගරාධිපති මහේන්ද්‍ර රත්වත්ත, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් හා මධ්‍යම පළාත් අධ්‍යාපන නිලධාරි මහත්වරු ඇතුළු විශාල ආරාධිත අමුත්තන් පිරිසක් එක් ව සිටියහ.
     
    මෙම ප්‍රදර්ශනය අද සිට 23 දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි දී පැවැත්වේ.
     
    DB
     
    09
     
     
    07

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya