මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයේ තැන්පත් කිරීමට රන්‍ පත් ඉරු මත කැටයම් කළ ත්‍රිපිටක පොත් වහන්සේලා අනුරපුරට Featured

    නොවැම්බර් 19, 2014
    සඳහිරු සෑයේ තැන්පත් කිරීම වෙනුවෙන් රන්‍ පත් ඉරු මත කැටයම් කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා ඊයේ (18) ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය වෙත රැගෙන යන ලදී.
     
    ශ්‍රී දළදා මාලිගාවේ දී කැටයම් කොට ඇති මෙම පොත් වහන්සේලා ඊයේ පස්වරුවේ පැවැති පිරිත් දේශනාවෙන් අනතුරුව මෙලෙස අනුරාධපුරය වෙත වැඩමවා ඇත.
     
    මේ වෙනුවෙන් ම සකස්කරන ලද වාහනයේ ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා විසින් මෙම පත් ඉරු තැන්පත් කරන ලදී.
     
    නියෝජ්‍ය කාර්යමණ්ඩල ප්‍රධාන මේජර් ජනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ, මධ්‍යම ආරක්ෂක සේනාධිපති මේජර් ජනරාල් මනෝ පෙරේරා මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya