මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනට මුලතිව් ආරක්ෂක සේවා මූලස්ථානය වියළි සලාක පිරිනමයි

    නොවැම්බර් 19, 2014
    ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 69වැනි ජන්ම දිනයට සමගාමීව මුලතිව් හි පාසල් දරුවන් වෙනුවෙන් පාසල් පොත් සහ වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් වියළි සලාක පිරිනැමීම පසුගිය දින මුලතිව් ආරක්ෂක සේවා මූලස්ථානයේ දී සිදු විය.
     
    මෙහිදී තෝරාගත් පාසල් දරුවන් 500ක් සහ වැන්දඹු කාන්තාවන් 150ක් දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කොට ඇත.
     
    මෙම අවස්ථාවට සමඟාමී ව කොළඹ නිත්‍යකල්‍යාණි ස්වර්ණභාරණ මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් වෛද්‍ය සායනයක් ද පැවැත්විය.
     
    උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, මුලතිව් ආරක්ෂක සේනාධිපති මේජර් ජනරාල් ජගත් ඩයස්, මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya