අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති විමල් මාලදිවයින් සහ ඉන්දියානු නිවාස ඇමතිවරු හමුවේ

    නොවැම්බර් 04, 2014
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මාලදිවයිනේ නිවාස අමාත්‍ය  මොහොමඩ් මුයිසු (Mohamed Muizzu ) මහතා සහ ඉන්දියානු නාගරික සංවර්ධන, නිවාස හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය වෙන්කයියා නයිදු (Venkaiah Naidu) මහතා අතර විශේෂ හමුවක්  දකුණු කොරියාවේ සෝල් නුවර දී අද (04) දින පැවැත්විණ.
     
    අමාත්‍යවරුන් දෙදෙනා අතර  ද්වීපාර්ශ්වික සාකච්ඡා මෙසේ පැවැත්වුණේ පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට (5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHUD) සමගාමී ව ය.
     
    DB
     
    India

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya