අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සා/පෙළ විභාගය දෙසැම්බර් 09 සිට

    ඔක්තෝබර් 25, 2014

    2014 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 09 දින ආරම්භ වන අතර එම විභාගය දෙසැම්බර් 18 දින දක්වා පැවැත්වේ.


    විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කරන පරිදි සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සංවිධානය කර අවසන් ව පවතී.
    මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 370,742ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 260,342 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya