අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 - "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය ඔක්: 30 - නොවැ: 02 Featured

    ඔක්තෝබර් 22, 2014

    ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLSI) විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය ලබන 31 දින සිට නොවැම්බර් 02 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.


    නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක් ප්‍රදර්ශනයකදී එළි දක්වමින් සමාජගත කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීම අරමුණු කරගනිමින් "සහසක් නිමැවුම්" සංකල්පය 2012 වසරේ ක්‍රියාවට නැංවිණ.


    පසුගිය වසරේ සහසක් නිමැවුම් ප්‍රදර්ශනය හා තරගයට ඉදිරිපත් වී අනපේක්ෂිත ව ඇති වූ ගින්නෙන් තම නිර්මාණ විනාශයට පත් වූ නිර්මාණකරුවන්ට මෙවර සහසක් නිමැවුම් ප්‍රදර්ශනය සඳහා ප්‍රමුඛස්ථානය ලබාදී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya