අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 30ට පෙර

    සැප්තැම්බර් 17, 2014

    2014 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 30 වැනි දිනට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.


    මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් 335,585 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. දිවයින පුරා මධ්‍යස්ථාන 2,870කදී මෙම විභාගය පැවැත්විණි.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya