මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල මණ්ඩලය පාඩුව අවම කරගනිමින් ලාභදායී තත්ත්වයක් කරා

    සැප්තැම්බර් 11, 2014
    පසුගිය වසර තුනක් පුරා නිකුත් වූ කෝප් වාර්තාවන්ට අනුව ලංකා විදුලිබල මණ්ඩලය සිය පාඩුව අවම කරගනිමින් ලාභදායී තත්ත්වයකට ළඟා වෙමින් පවතින බව තහවුරු වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල මහතා පැවසීය.
     
    ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය 2011 වසරේ දී රුපියල් බිලියන 21ක්, 2012 වසරේ දී රුපියල් බිලියන 51ක් ද වශයෙන් පාඩු ලබන තත්ත්වයේ පසු වුවද පසුගිය 2013 වසරේ එම පාඩුව රුපියල් බිලියන 19ක් දක්වා අඩුකරගෙන ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    ඒ අනුව ඉදිරියේ දී මෙම පාඩු ලබන තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුකරගැනීමට කටයුතු කරන බවත් මේ සඳහා පුත්තලම, ලක්විජය ගල්අඟුරු බලාගාරය බෙහෙවින් ඉවහල් වු බවත් වැඩිදුරටත් අනාවරණය කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya