මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් නාවික හමුදාපති හමුවේ

    ජූලි 31, 2014
    වෙළෙඳ නාවික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඩබ්. සෙනවිරත්න මහතා ඊයේ (30) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමුවිය.
     
    මෙහිදී නාවික කටයුතු හා සම්බන්ධිත රටවල් පිළිබඳ ව සාකච්ඡා කෙරිණි. කොමාන්ඩර් නෙවිල් කළුබෝවිල මහතා ද මෙම සාකච්ඡාවට එක් විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya