අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ වෙනස ජාත්‍යන්තරයේ පිළිගෙන තිබෙනවා - විදේශ රැකියා ඇමැතිනී

    පෙබරවාරි 09, 2016

    මේ වන විට ශ‍්‍රී ලංකාව ලෝකයේ විශාල පිළිගැනීමකට ලක්වී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

    මේ රටේ ඇති කළ වෙනස නිසා ජාත්‍යන්තරය පවා රටේ ඇති කළ වෙනස පිළිගෙන තිබෙන නිසා ගල්ගසා මරා දැමීමට නියමිත කාන්තාව බේරා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

     

    ලෝකයේම අවධානය යොමු වූ ජාතියක් බවට පත්වී ඇති බව කුරුණෑගල පැවති උත්සවයකට එක් වෙමින් ඇය සඳහන් කළාය.

     

    යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට පිළිතුරු දීමට දේශීය යාන්ත‍්‍රණයක් ස්ථාපනය කිරීමටද, ඒ තුළින් ප‍්‍රශ්න විසඳා ගැනීමට ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් සමස්ත ලෝකයේම ආශිර්වාදය ලැබී තිබෙන බවද, ඇය වැඩිදුරටත් කියා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya