අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''එකම දැයක් මහබලයක්'' -68 වැනි ජාතික නිදහස් දිනය අදයි Featured

    පෙබරවාරි 04, 2016

    68වැනි ජාතික නිදහස් උත්සවය අති උත්කර්ෂවත් ලෙස අද (04) උදෑසන කොළඹ, ගාලු මුවදොර පිටිය අභියසදී පැවැත්වෙයි.

    ''එකම දැයක් මහබලයක්''  මෙවර නිදහස් උළෙලේ තේමාවයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  නිදහස් උළෙල, පැවැත්වෙයි.

     

    ආචර වෙඩි මුර සමඟින් ත්‍රිවිධ හමුදා උත්තමාචාර හ සංස්කෘතික අංග රැගත් සමඟ ආචාර පෙළපාලීය ඉතාමත් අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya