අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධුනික පොලිස් කොස්තාපල්වරුන් විසිරයාමේ උත්සවය අද

    නොවැම්බර් 27, 2015

    පොලිස් විශේෂ කාර්ය බලකායේ 71වන පුහුණු පාඨමාලාවේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් පුහුණුව අවසන් කර විසිරයාමේ උත්සවය අද (27) පෙරවරු 09.00ට කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.

    නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

     

    මෙහිදී පුහුණුව ලත් ආධුනික කොස්තාපල්වරුන් 230දෙනෙකු විසිර යනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya