මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිසියට නෙදර්ලන්තයෙන් අශ්වයන් 18ක්

    අගෝස්තු 28, 2015

    ශ‍්‍රී ලංකා පොලිසියට නෙදර්ලන්තයේ සිට අශ්වයන් 18දෙනෙකු ගෙන්වා තිබේ. මෙම තරෝබේ‍්‍රඩ් විශේෂයට අයත් මෙම අශ්වයන් 18 කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප‍්‍රවාහන යානයකින් කටුනායක ගුවන් තොටුපොලට ප‍්‍රවාහනය කර ඇත.

     

    අශ්වයන්ව ගුවන් තොටුපලේ රදවා ගනිමින් ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතනය මඟින් සතුන්ගේ නීරෝගී බව පිලිබඳව පුළුල් පරික්ෂණයක් සිදු කර ඇත. ඉන්පසු කොළඹ සහ නුවර පොලිස් කොට්ඨාස වෙත මෙම සතුන් ප්‍රවාහනය කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya